දර්ශක කර්ම අභ්‍යාස
 

අභ්‍යාසය 1.

a) 2 තුන්වන බලය? 2· 2· 2 = 8 b) 3 හතරවන බලය? = 81
         
c) 10 පස්වන බලය ? = 100,000 d) 8 පලවන බලය? = 8

අභ්‍යාසය 2. පහත සංකේත වල අදහස ලියන්න?

a) x5 = xxxxx b) 53 = 5· 5· 5
         
c) (5a)3 = 5a· 5a· 5a d) 5a3 = 5aaa

අභ්‍යාසය 4. සංකේත වල අදහස.

a) a²a3 = aa· aaa b) (ab)3 = ab· ab· ab c) (a²)3 = a²· a²· a²

d) (−a)4 = (−a)(−a)(−a)(−a)

e) −a4 = aaaa


අභ්‍යාසය 5. විසඳන්න.

a) −24 = −16. .

b) (−2)4 = +16 = -2.-2 .2-.-2) [--=+ / +-=-].

උදාහරණය. සෘණ අගයක පාදය.

(−2)3 = (−2)(−2)(−2) = −8,

(−2)4 = +16.


අභ්‍යාසය 6. විසඳන්න.

a) (−1)² = 1 b) (−1)3 = −1 c) (−1)4 = 1 d) (−1)5 = −1
                     
e) (−1)100 = 1 f) (−1)253 = −1 g) (−2)4 = 16 h) (−2)5 = −32

අභ්‍යාසය 7.බල වලින් නැවත ලියන්න.

a) xxxxxx = x6 b) xxyyyy = x²y4 c) xyxxyx = x4y² d) xyxyxy = x3y3

අභ්‍යාසය 8. බල වලින් නැවත ලියන්න.

a) (x + 1)(x + 1) = (x + 1)² b) (x − 1)(x − 1)(x − 1) = (x − 1)3
         
c) (x + 1)(x − 1)(x + 1)(x − 1) = (x + 1)²(x − 1)²
   
d) (x + y)(x + y= (x + y)3

නීතිය 1.  aman = am + n

උදාහරණය 1.  3x²· 4x5· 2x ගුණ කරන්න
3x²· 4x5· 2x = 24x8

අභ්‍යාසය 3. ගුණ කරන්න

a) 5x²· 6x4 = 30x6 b) 7x3· 8x6 = 56x9 c) x· 5x4 = 5x5
               
d) 2x· 3x· 4x = 24x3 e) x3· 3x²· 5x = 15x6 f) x5· 6x8y² = 6x13y²
               
g) 4x· y· 5x²· y3 = 20x3y4 h) 2xy· 9x3y5 = 18x4y6
         
i) a²b3a3b4 = a5b7 j) a2bc3b²ac = a3b3c4
         
k) xmynxpyq = xm + pyn + q l) apbqab = ap + 1bq + 1

උදාහරණය 2.
a) x· x5 = x6
b) 2· 25 = 26


අභ්‍යාසය 4.

a) xx7 = x8 b) 3· 37 = 38 c) 2· 24· 25 = 210
               
d) 10· 105 = 106 e) 3x· 36x6 = 37x7

අභ්‍යාසය 5.

a) xnx² = xn + 2 b) xnx = xn + 1 c) xnxn = x2n d) xnx1 − n = x
                     
e) x· xn + 2 = xn + 3 f) xnxm = xn + m g) x2nx2 − n = xn + 2

නීතිය 2: (ab)n = anbn

(ab)3 = a3b3.
(ab)3 = ab· ab· ab = aaabbb = a3b3.
ab· ab· ab = aaabbb.

අභ්‍යාසය 6.

a) (xy)4 = x4y4 b) (pqr)5 = p5q5r5 c) (2abc)3 = 23a3b3c3
d) x3y²z4(xyz)5 = x3y²z4· x5y5z5 නීතිය 2,
= x8y7z9 නීතිය 1.

නීතිය 3: : (am)n = amn
(a²)3 = a2 · 3 = a6.
(a²)3 = a²a²a² = a3 · 2 = a6

අභ්‍යාසය 7.

a) (x²)5 = x10 b) (a4)8 = a32 c) (107)9 = 1063

උදාහරණය 3. (2x3y4)5

(2x3y4)5 = 25x15y20


අභ්‍යාසය 8.

a) (10a3)4 = 10,000a12 b) (3x6= 9x12 c) (2a²b3)5 = 32a10b15
               
d) (xy3z5= x²y6z10 e) (5x²y4)3 = 125x6y12

f) (2a4bc8)6 = 64a24b6c48


අභ්‍යාසය 9.

a) 2x5y4(2x3y6)5 = 2x5y4· 25x15y30 = 26x20y34

b) abc9(a²b3c4)8 = abc9· a16b24c32 = a17b25c41


අභ්‍යාසය 10.

a) (2· 10)4 = 24· 104 = 16· 10,000 = 160,000

b) (4· 10²)3 = 43· 106 = 64,000,000

c) (9· 104 = 81· 108 = 8,100,000,000

උදාහරණය 4.   (x4)2.

(x4)2 = x8.

අභ්‍යාසය 11.

a) x5 = x10 b) 8a3b6 = 64a6b12 c) −6x7 = 36x14 d) xn = x2n

(−6)(−6) = +36.


අභ්‍යාසය 12.

a) x²x5 = x7, නීතිය 1. b) (x²)5 = x10, නීතිය 3.
c) x² + x5 Not possible. The rules of exponents apply only
to multiplication.

අභ්‍යාසය 13.

a) (xn)n = xn · n = xn² b) (xn= x2n

අභ්‍යාසය 14.

a) 2x² + 3x4 සජාතීය පද නොවේ. දර්ශක කර්ම නොහැකිය (Lesson 1).

b) 2x²· 3x4 = 6x6. නීතිය 1.

c) 2x3 + 3x3 = 5x3. සජාතීය පද, බල වෙනස් නොවේ.

d) x² + y² සජාතීය පද නොවේ. බල කර්ම නොහැකිය.

e) x² + x² = 2x². සජාතීය පද.

f) x²· x² = x4. නීතිය 1.

g) x²· y3 කළ නොහැක. පාද අසමානයි.

h) 2· 26 = 27. නීතිය 1.


(c) Shilpa Sayura Foundation 2006-2017