ජ්‍යාමිතික ඝන සඳහා ඉයුලර් ගේ සමීකරණය
 


Euler's Formula ඉයුලර් ගේ සමීකරණය


























































  ඝනය
Polyhedron
මුහුණත්
Faces
 ශීර්ෂ
Vertices
(corners)
ශීර්ෂ+මුහුණත්
Vertices + Faces
දාර
Edges
Cube ඝනකය
Cube
6 8 14 12
Tetrahedron පිරමිඩය පාද 3
Tetrahedron
4 4 8 6
Square Pyramid පිරමිඩය පාද 4
Pyramid
5 5 10 8
ප්‍රිස්මය
Prism
5 6 11 9
Octahedron Octahedron 8 6 14 12
Icosahedron Icosahedron 20 12 32 30
Dodecahedron Dodecahedron 12 20 32 30


මෙහි ශිර්ෂ හා මුහුණත එකතුව සෑම විටකම දාර ගණනට වඩා 2 කින් වැඩිය

V - E + F = 2

 

(c) Shilpa Sayura Foundation 2006-2017