සදිශ සංඛ්‍යා සංසන්දනය
 

සදිශ සංඛ්‍යා දෙකක් අතර අසමානතා සංඛ්‍යා රේඛාවක් ඇසුරෙන් පැහැදිලි කළ හැක.

9.1 > 4, 6 > -9.3, -2 > -8, හා 0 > -5.5


-2 < -13, -1 < -0.5, -7 < -5, හා -10 < 0.1

(c) Shilpa Sayura Foundation 2006-2017