සදිශ සංඛ්‍යා උදාහරණ 3
 
පහත දක්වන සදිශ සංඛ්‍යා කර්ම සාධනය කරන්න.
9 + ( - 3 -4 )

 - 3 - ( - 8 + 9 )


- 2 × - 2 × -5


8 ÷ - 4 × -2

6 - [15 - (- 3 - 2 )]

- 1 × [- 8 ÷ ( - 4 + 6 )]

(c) Shilpa Sayura Foundation 2006-2017