ඛණ්ඩාංක තලවල සදිශ සංඛ්‍යා
 

පහත ඛණ්ඩාංක වල සදිශ භාවය අධ්‍යනය කරන්න.
ඛණ්ඩාංක තලයේ කොටු හතරේ නැගෙනහිර සිට වාමාවර්ථව පිළිවෙලින් ++, -+, --, +- ලෙස xy සදිශ සංඛ්‍යා පිහිටයි.

(c) Shilpa Sayura Foundation 2006-2017