Directed Numbers
සදිශ සංඛ්‍යාවකට අගයක් මෙන්ම ධන(+) හෝ සෘණ (-) භාවයක්ද පවතී.
බිංදුවට ධන හෝ සෘණ භාවයක් නොමැත. අප ඉගනගත් සංඛ්‍යා රේඛාවේ (+) හා (-) අගයන් භාවිතා කළෙමු.
සාමාන්‍ය ජීවිතයේදී සදිශ සංඛ්‍යා භාවිතා වන කටයුතු මොනවාද ?
උශ්ණත්වය, මුහුදු මට්ටම, පතල් කැණීම, ගිණුම්, ලාභ අලාභ
සදිශ සංඛ්‍යා කර්ම වලදී සංඛ්‍යාවේ ධන(+) සෘණ (-) භාවය ඉතා වැදගත්ය.
ඒ සඳහා පහත නීති පිලිපැදිය යුතුය.
(+) ගූණ කිරීම (+) ලැබෙන්නේ (+) උදා : +2 * +5= +10
(+) ගූණ කිරීම (-) ලැබෙන්නේ (-) උදා : +2 * -5 =-10
(+) එකතු කිරීම (+) ලැබෙන්නේ (+) උදා : +2 + 5 =7

(+) එකතු කිරීම (-) ලැබෙන්නේ (+) හෝ (-) (අගය අනුව)
උදා : +5 + (-1) =+4 උදා : +5 + (-7) =-2
(+) අඩු කිරීම (+) ලැබෙන්නේ (+) හෝ (-) (අගය අනුව)
උදා : +5 - (+1) =+4 උදා : +5 - (+7) =-2
(+) අඩු කිරීම (-) ලැබෙන්නේ (+) (--=+ නිසා)
උදා : +5 - (-1) =6
(+) බෙදීම (+) ලැබෙන්නේ (+)
උදා : +12/+2 =6
(+) බෙදීම (-) ලැබෙන්නේ (-)
උදා : +12 /-2 =-6
(-) ගූණ කිරීම (+) ලැබෙන්නේ (-) උදා : -2 * +5= -10
(-) ගූණ කිරීම (-) ලැබෙන්නේ (+) උදා : -2 * -5= +10
(-) එකතු කිරීම (+) ලැබෙන්නේ (+) හෝ (-) (අගය අනුව)

උදා : -2 +(+5)= +3
උදා : -12 +(+5)= -8
(-) එකතු කිරීම (-) ලැබෙන්නේ (-)
උදා : -12 +(-5)= -17
උදා : -12 +(+5)= -8
(-) එකතු කිරීම (-) ලැබෙන්නේ (-)
උදා : -12 +(-5)= -17
(-) අඩු කිරීම (+) ලැබෙන්නේ (-)
උදා : -12 -(+5)= -13
උදා : -12 -(+5)= -13
(-) අඩු කිරීම (-) ලැබෙන්නේ (+) හෝ (-) (අගය අනුව)
උදා : -12 -(-5)= -7
උදා : -12 -(-20)= 8
(-) බෙදීම (+) ලැබෙන්නේ (-)
උදා : -12/(+2)= -6
(-) බෙදීම (-) ලැබෙන්නේ (+)
උදා : -12/(-2)= +6
පහත උදාහරණය අධ්‍යයනය කරන්න.
9 - 5 = | 4 |
9 - 4 = | 5 |
9 - 3 = | 6 |
9 - 2 = | 7 |
9 - 1= | 8 |
9 - 0 = | 9 |
9 – (-1) = | 10 |
9 – (-2) = | 11 |
9 – (-3) = | 12 |
9 – (-4) = | 13 |
9 – (-5) = | 14 |
සංඛ්‍යා රේඛාවක් ඇසුරෙන් සදිශ කර්ම