සංඛ්‍යා රටා අභ්‍යාස
 
නිවැරදි අගය දෙන්න
9 * = 63

නිවැරදි අගය දෙන්න
-8 * = 64

සංඛ්‍යා රටාවේ ඊ ලඟ පදය ලියන්න
6, 12, 18

16,24,32

9,27,45

33,44,55 

94,90,86

100,88,76

6 ගූණාකාර සියල්ලේ එකස්ථානයක අඩුව පුරවන්න
2,4,8,6

8 ගූණාකාර සියල්ලේ එකස්ථානය වැඩිවන පිළිවලට දෙන්න,
කොමාවලින් වෙන් කරන්න,හිස් තැන් නොතියන්න
 

9 ගූණාකාර සියල්ලේ එකස්ථානය වැඩිවන පිළිවලට දෙන්න,
කොමාවලින් වෙන් කරන්න,හිස් තැන් නොතියන්න

පහත සංඛ්‍යා අනුක්‍රමවල පොදු පදය සොයන්න
9, 11, 1, 15 

10, 14, 18, 22

16, 24, 32, 40

5, 12, 19, 26

3, 12, 21, 30
4 න් නොබෙදෙන සංඛ්‍යාව කුමක්ද
2088, 1224, 1098, 367548

6 න් නොබෙදෙන සංඛ්‍යාව කුමක්ද
666, 1272, 1839, 33348

9 න් නොබෙදෙන සංඛ්‍යාව කුමක්ද
981, 9107, 3654, 810

(c) Shilpa Sayura Foundation 2006-2017