මෙය රූප විශාල හෝ කුඩා කිරීමට යොදාගන්නා සරල ක්‍රමයකි. පිටපත් කරගත් රූපයේ මධ්‍යයේ ලක්‍ෂ්‍යක සිට සියලුම තුඩු වලට කිරණ ඇඳ, ඒවා මැන පරිමාණය අනුව ගූණ කර හෝ බෙදා එම ඉර දිගේම නැවත ඇඳ තිත් යාකර ගැනීම මේ ක්‍රමයයි.