ඛණ්ඩාංක ලකුණු කිරීමේ ක්‍රියාකාරකම
 
පහත දක්වන ඛණ්ඩාංක තලයක ලකුණු කරන්න. x අගය මුලින් දක්වා ඇත.
1. (-2,2) 2. (0,-4) 3. (-4,-4) 4. (0,0) 5.(4,5) 6. (-6,-5) 7. (0,-7) 8. (0,3) 9. (0,6) 10. (0,-8)

(c) Shilpa Sayura Foundation 2006-2017