| 2005 සිට 2006 දක්වා වෙළදසැල් කිහිපයක වෙළදාම වෙනස් වීම් ප්‍රතිශතයන් | ||
| % වෙනස්වීම | ||
| වෙළඳසැල | 2005 |
2006 |
| P | +10 | -10 |
| Q | -20 | +9 |
| R | +5 | +12 |
| S | -7 | -15 |
| T | +17 | -8 |
T නම් වෙළඳසැලේ 2005 ප්‍රතිශතය, 2006 ප්‍රතිශතයෙන් කුමන ප්‍රතිශතයක්ද ?
Tවැඩිම ප්‍රතිශතයක් සහිත කුමණ වෙළඳ සැලේද ?
මෙහිදී වගුව භාවිතා කර ලබාගන්නා දත්ත වලින් යම් ප්‍රකාශයක් කළ හැක.
ශිල්ප 64