භූමිතික දත්ත අර්ථ කථනය
 

භූමියක පිහිටි දත්ත රැස්කර ඒවා විශ්ලේශනය සඳහා භාවිතා වන GIS තාක්‍ෂණය දත්ත අර්ථකථනයට භාවිතා කරයි. විවිධ වර්ණ හා හැඩතල මගින් යම් දත්ත සමූහයක සම්බන්ධතා හා විසිරීම හඳුනා ගැනීමට GIS තාක්‍ෂණය ප්‍රයෝජනයට ගනී.

 

 

 

 

 

1. භූමියක වර්ෂාපතනය විසිරීම
2. ජන ඝනත්වය
3. වනාන්තර ප්‍රමාණය
4. පස් වර්ග හා භූමිතික ලක්‍ෂණ ආදිය මෙන්ම
5. වෙළදපළ දත්ත අර්ථ කථනය සඳහාද ප්‍රයෝජනවත්ය

(c) Shilpa Sayura Foundation 2006-2017