සමහර අවස්ථාවලදී සංකීර්ණ වීජීය ප්‍රකාශන ගුණ කිරීමට සිදුවේ.
එවන් අවස්ථා වලදී සරළම ක්‍රමය ප්‍රතම ප්‍රකාශනයේ සියලු වලින් දෙවන ප්‍රකාශනයේ සියලු පද
එකිනෙක ගුණ කර එකතු කිරීමය.

පහත උදාහරණය බලන්න.
සෘණ පද සහිත නම් ගුණ කිරීමේදී ලැබෙන ලකුණ සැලකිය යුතුය.
+ + = +
+ - = -
- - = +
- + = -
(2x-3y+2) (2x+3y-2) සලකන්න
(2x) (2x+3y-2) + (-3y) (2x+3y-2) + (2) (2x+3y-2)
(4x²+6xy-4x) + (-6xy -9y² +6) + (4x+6y-4)

4x²+9y² +6y+2