Polynomial Multiplication
F—first පළමු
O—outer පිටත
I—Inner ඇතලත
L—Last අවසාන පද පිලිවෙලින් ගූණ කරයි
උදාහරණය: (x + 7) (2x + 5) මෙහිද වරහන් තුල ඇති x හා 2x පලමු පද (F) වේ. FOIL ක්‍රමයට එක් එක් පද යුගල ගුණ කෙරේ. එවිට අපට ලැබෙන ප්‍රකාශනය : |
උදාහරණය: (3x + 6) (4x + 9) F: 3x හා 4x ගුණ කිරීමෙන් : 12x2 + 27x + 24x + 54 12x2 + 51x +54 |
සෘණ අගයන් සහිත උදාහරණයක්: F: 4x හා x ගණ කිරීමෙන් පසුව: 4x2–28x –3x + 21 |
ධන හා සෘණ පද සහිත ප්‍රකාශනයක උදාහරණය:(5x + 8) (2x – 6) F: 5x හා 2x ගුණ කිරීමෙන් පසුව : 10x2 –30x + 16x –48 |