වීජීය ප්‍රකාශනයක එක ජාතියේ පද එකට එකතු කිරීම
 

වීජීය ප්‍රකාශන සුලු කිරීමේදී එක හා සමාන පද එකට ගොනු කිරීමෙන් විසඳූම සරළ වේ.
පහත උදාහරණ බලන්න.


3x2 + 47y3–7x2 + 4ay


මෙහි පද හතරකි: 3x2, 47y3, –7x2, හා 4ay


සෘණ අගය පදය සමග පවතී.


3x2 හා –7x2 එක ජාතියේ පදය. දෙකටම x2 විචල්‍යය තිබේ.


ඒවා එකතු කිරීම හෝ අඩු කිරිම ප්‍රථමයෙන් කරයි:


-4x2 + 47y3 + 4ay






උදාහරණය 2


5x2 + 7y4– 8y4 + 10x2


එක ජාතියේ පද හඳුනා ගැනීම :


5x2, 10x2
7y4–8y4


එකතු කිරීමෙන් අපට ලැබෙන්නේ 15x2–1y4







උදාහරණය 3


7ab + 9ac – 10abc + 15ac + 4ab – 20b + 5a


එක ජාතියේ පද හඳුනා ගැනීම :


7ab, 4ab
9ac, 15ac


මෙය දිග ප්‍රකාශනයක් වුවද එක ජාතියේ පද බහුලය:


11ab + 24ac –10abc –20b + 5a







උදාහරණය 4


6x2y + 8xy2– 10x2y – 15xy + 9xy2


එක ජාතියේ පද හඳුනාගන්න:


6x2y, -10x2y
8xy2, 9xy2


සුලු කරන්න


-4x2y + 17xy2–15xy

(c) Shilpa Sayura Foundation 2006-2017