සමීකරණවල ඇල, තිරස් හා සිරස් රේඛා
 

y = (4/3)x + 2 සමීකරණ y=mx+b ආකාරයට ගත් විට
b=2 , m=3/4

තිරස් රේඛා
y = 4 සලකන්න.
එය y=mx+b ආකාරයට ගත් විට y = (0)x+ 4 වේ.
b=4 , m=0 වන නිසා ඇලයක් නැත.
සියළුම x අගයන් සඳහා y = 4 වේ.
එය 0,4 හරහා යන තිරස් රේඛාවකි.

සිරස් රේඛා
x = 4 සලකන්න.
එය y=mx+b ආකාරයට ගත් විට 0 = x- 4 වේ.
එමනිසා එහි y අගයක් නැත. කිසිසේත් y අක්‍ෂය නොකැපේ.
එය 4,0 හරහා යන සිරස් රේඛාවකි.
සියළුම y අගයන් සඳහා x = 4 වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017