සංඛ්‍යා රේඛාවක අසමානතා ලකුණු කිරීම
 සංඛ්‍යාවන් චල අසමානතා දැක්වීමට සංඛ්‍යා රේඛාව භාවිතා කළ හැක.
පහත රූපයේ ලකුණු කර ඇති සංඛ්‍යා පරාස අධ්‍යයනය කරන්න.

රතු පැහැති x < 5 හා නිල්පැහැ  x  > -5 පරාසය අතර පොදු පරාසයක් තිබෙන බව ඔබට පෙනේද ? 
එය -5 වඩා විශාල හා +5 ට වඩා කුඩා වේ.
එම පරාසය -5 > x < 5  ලෙස දැක්විය හැකිය.
x අගය -5 ට හා 5 ට සමාන විය හැකිනම් එම ප්‍රකාශනය -5 >= x <= 5  ලෙස දැක්විය හැකිය.


පහත උපකරණය විසින් ඔබට ලබාදෙන අසමානතාවයේ
වම් හා දකුණු සීමාද , ඒවා තිර සීමා හෝ එසේ නොවන බවද
හා අසමානතා පරාසය පිහිටන්නේ ඒ සීමා දෙක අතරද ,
සීමාවන්ට පිටතින්ද යන බවද ලකූණු කර හරි වැරදි බලන්න.



පහත උපකරණය විසින් ඔබට ලබාදෙන අසමානතාවයේ
වම් හා දකුණු සීමාද , ඒවා තිර සීමා හෝ එසේ නොවන බවද
හා අසමානතා පරාසය පිහිටන්නේ ඒ සීමා දෙක අතරද ,
සීමාවන්ට පිටතින්ද යන බවද ලකූණු කර හරි වැරදි බලන්න.


(c) Shilpa Sayura Foundation 2006-2017