රේඛාවක් ලකුණු කිරීමේ ක්‍රියාකාරකම
 
x=y හා x=y+2 වැනි වීජීය ප්‍රකාශන ගැන අප දන්නා කරුණු අනුව, එම සමීකරණය සත්‍යවන x අගයන් y අගයන් ඛණ්ඩාංක තලයක ලකුණු කළ හැක.

පියවර අනුව දෙන ලද සමීකරණයේ රේඛාව අඳින්න. මේ සඳහා නව ප්‍රශ්නයක් ගෙන, පලමුව ප්‍රධාන අක්‍ෂය කැපී යන ස්ථානය සොයා පසුව රේඛාව කරකවා දෙවන ඛණ්ඩාංකය හරිද බලන්න.
නිතරම 0,1,2,10 වැනි අගයන් ආදේශ කර බලන්න





(c) Shilpa Sayura Foundation 2006-2017