x=y හෝ x=y+1 වැනි සමීකරණයක් සලකන්න.
මෙහි සියලුම x අගයන් සඳහා y අගයන් ලබාගත හැක.
x=y හි
x වලට 0,1,2,3,4,5 ආදේශ කළවිට
y සඳහා 0,1,2,3,4,5 ලැබේ.
x=y හි අගයන් ඛණ්ඩාංක යුගලයන් ලෙස සලකා ඛණ්ඩාංක තලයක පිහිටවිය හැකිය.
( 0,0), (1,1), (2,2), (3,3), (4,4), (5,5)
ලකුණු කල ඛණ්ඩාංක තලයක් වමේ දැක්වේ.
එම ලක්‍ෂ්‍යන් යා කරන රේඛාව x=y සමීකරණය දක්වයි.
x=y+1 සමීකරණය සැලකූ විට
x ට 0,1,2,3,4,5 ආදේශ කළවිට
y සඳහා -1,0,1,2,3,4 ලැබේ.
( 0,-1), (1,0), (2,1), (3,2), (4,3), (5,4) ලක්‍ෂය වලින් දක්වන
මෙම සමීකරණයක පහත තලයේ ලකුණු කරන්න.
මෙම තලයේම x=y-5 හා x=y-3 සමීකරණ ලකුණු කළහොත් ලැබෙන රේඛා කවරේද ?