"මේ විශ්වයම ලියා ඇති භාෂාව ගණිතය හා එහි ලක්‍ෂණ වූ ත්‍රිකෝණ, වෘත්ත හා අනිකුත් ජ්‍යාමිතික හැඩතල වලිනි. ඒවායින් තොර විශ්වයේ භාෂාවේ එකදු වචනයක්වත් තේරුම් ගැනීමට බැරිය. එවන් උත්සාහයක් වංගගිරියක කලුවරේ සවාරි ගැසීමක් මෙනි."
ගැලීලියෝ ගැලලි (1564-1642)
"ජ්‍යාමිතිය නොදන්නා කෙනෙකු මේ දොරින් ඇතුල් නොවන්න"
(ප්ලේටෝ විසින් ග්‍රීසියේ ලයිසියම් පාසලේ දොරේ ලියා තිබුණි)
කැපූ මැණිකක හැඩයක් හා නැනෝ තාක්‍ෂණයේ අණුවල ජ්‍යාමිතික හැඩ
යන්ත්‍ර සහ ගුවන් යානා සැලසුම් කිරීම