කේතුවක් සෑදෙන්නේ සිලින්ඩරයකිනි.
කේතුවක පතුල වෘත්තාකාරය.
ඒ අනුව පරිමාව ගණනය කළ හැක.
ඒ අනුව පරිමාව ගණනය කළ හැක.
V = (1/3)(π)r2h
පිරමිඩයක පරිමාව ගණනය කිරීමේදී භාවිතා කළ සමීකරණයද මේ ආකාර වේ. එහිදි පතුලේ වර්ගඵලය පිරමිඩයේ උසෙන් හා 1/3 න් වැඩි කළෙමු. මෙම කේතුවද පතුල වෘත්තයක් වූ පිරමිඩයක් බඳු වේ.
කේතුවක මතුපිට වර්ගඵලය එහි පතුලේ වර්ඵලය හා
ඇල පෘෂ්ඨයේ වර්ගඵලයේ එකතුවයි.
ඇල පෘෂ්ඨයේ වර්ගඵලයේ එකතුවයි.
ඇල පෘෂ්ඨයේ වර්ගඵලය πrl හා
පතුලේ වර්ඵලය πr² වේ.
මේ නිසා සම්පූර්ණ වර්ගඵලය
πrl+πr² වේ