පරිමාව මැනීමේ ක්‍රම
 දෙනලද වස්තුවක පරිමාව මැනීමේදී එහි ජ්‍යාමිතික මිනුම් ඉතා වැදගත්ය. සාමාන්‍ය ගණනය කිරීම් වලදී අපට කෙලින්ම ඝණ වස්තුවේ පරිමාව සඳහා වූ සමීකරණයකට අගයන් ආදේශ කර පරිමාව ලබාගත හැක.

1. ඝණකයක පරිමාව - උස x දිග x පළල
2. සිලින්ඩරය - පතුලේ වර්ගඵලය x උස
 
 
 

සමහර අවස්ථාවල එක් වරම පරිමාව ලබාගැනීමට නොහැකි වූ විට එක් එක් පියවර මගින් පරිමාව සොයාගැනීම කෙරේ. එ‍සේත් නැතිනම් එක් එක් කොටස්වල පරිමාව සොයා එකතු හෝ අඩු කිරීම මගින් පරිමාව සොයයි
පහත ඝන සලකන්න ඒවා සැකසී ඇති මූලික ජ්‍යාමිතික හැඩවන චතුරස්‍ර හා ත්‍රිකෝණද, ඉන් සෑදෙන ඝනක හා පිරමිඩද හඳුනාගන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017