විවිධ හැඩ රූප වල වර්ගඵලය සෙවීම
 

පහත රූප දෙස බලන්න.
දී ඇති මාන අනුව එක් එක් රූප සඳහා වර්ගඵල සමීකරණ X ආශ්‍රයෙන් ලබාදෙන්න.


X=2 විටදී හා X=4 විටදී වර්ගඵල වලට සිදුවන වෙනස්කම් වගුගත කර සසඳන්න.

X හි අගය හා රූපවල වර්ගඵල අනුපාතයන් ගැන ඔබට කිය හැක්කේ කුමක්ද ?


පහත දැක්වෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් අඳින ලද නිවෙස් සැලසුමක බිම පෙනුමකි. එම නිවසේ අත්තිවාරමේ වර්ගඵලය ගැන ඔබගේ අදහස් මොනවාද ? එහි ඇති විවිධ හැඩ සඳහා වර්ගඵල ලබාගැනීමට ක්‍රම යෝජනා කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017