තල ජ්‍යාමිතිය හැඳින්වීම
 

තලයක් අඳින රූප තල ජ්‍යාමිතිය ලෙස හඳුන්වයි. තල ජ්‍යාමිතියේ මාන දෙකකි. එය කඩදාසියක වැනි තලයක තිරස් හා සිරස් දිශාවන්ය. ඝන ජ්‍යාමිතයේදී තෙවන මානයක් වන උස භාවිතා වේ. පහත රූප සටහනින් ඔබට එය පැහැදිලි වනවා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017