ජ්‍යාමිතියේදී භාවිතා වන ෆයි නමි නියතය ඉතාමත් සරළව 3:1 අනුපාතයක් ලෙස හැඳුන් විය හැක. සත්‍ය වශයෙන්ම එය 22/7 එනම් ආසන්නව
3.1428571428571428571428571428571 ලෙස සලකයි. එය තාත්වික සංඛ්‍යාවක් වන අතර විවිධ ජ්‍යාමිතික සම්බන්ධතා ගොඩනෑගීමට අපට ආධාර වේ.
අතීත ඊජිප්තුවේ පිරමිඩ නිර්මාණයේදී භාවිතා වූ රන්මය අනුපාතය ග්රීසියේදී තව දුරටත් අධ්‍යයනයෙන් ජ්‍යාමිතිය සඳහා භාවිතා වන ෆයි අගය 3.71 එනම් π යන ග්‍රීක අක්ෂරයෙන් හඳුන්වයි.
සමහර අවස්ථාවල එයට ආකිමිඩීස්ගේ නියතය ලෙසද හඳුන්වයි. ආකිමිඩීස්, පයිතගරස් ආදීන් එකතුවූ ග්‍රීසියේ බුද්ධිමය ප්‍රබෝධයේදී පයිතගරස් විසින් පිහිටවූ "පයිතගෝරියන් සමාජය" නම් දාර්ශනික ගණිතඥයින්ගේ එකතුවෙන් π මත ගොඩනැගුනු විවිධ ජ්‍යාමිතික සම්බන්ධතා රැසක් හඳුන්වා දී තිබේ.
ඊජිප්තුවේ පිරමිඩයේ උස පිළිබඳව ඇති රන්මය අනුපාතය (Φ) පිරමිඩයේ පාදය මත සදන වෘත්තයේ පරිධිය (පරිමිතිය) සමග සම්බන්ධ කිරීමෙන් π අගය නිර්මාණය වී ඇත.
රෝම ඉලක්කම් වලින් පෙන්වා ඇති ගණන නිවැරදි කිරීම සඳහා එක ගිනිකූරක් වෙනස් කරන්න.