වෘත්තය හා සම චත්‍රරස්‍රයේ සම්බන්ධතා
 


එකිනෙකට ස්පර්ශවන මේ වෘත්ත දෙකෙහි අරයන් 5 හා 10 නම් A හා B මැන ලියන්න.
එම අරයන් 10cm සහ 20cm ද, එ‍මෙන්ම 15cm හා 30cm ද වෘත්ත වී නම් අගයන් වල වෙනස් වීම වගු ගත කරන්න.
 



(c) Shilpa Sayura Foundation 2006-2017