නිදහසින් පසු ශ්‍රී ලංකාව
 
දේශපාලන

1947 දී ක්‍රියාත්මක වූ "සොල්බරි" ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එම වර්ෂයේ අගෝස්තු මාසයේ මහ මැතිවරණයක් පැවැත්විණි. එම මැතිවරණයෙන් ආසන වැඩි ගණනක් දිනාගත් එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවක් පිහිටුවීය. එම ආණ්ඩුවේ අගමැති ධූරයට පත්වූයේ ඩී එස් සේනානායක මහතාය. 1947 සැපැතැම්බර් මාසයේ සිට මෙම ආණ්ඩු ක‍්‍රමය කි‍්‍රයාත්මක විය. 

නව රජයේ අගමැති තුමා ප‍්‍රමුඛ සෙසු දේශීය නායකයන්ගේ ඉල්ලීම් හා එවකට යටත් විජිත බොහොමයකට නිදහස ලබාදීමේ බි‍්‍රතාන්‍ය රජයේ ප‍්‍රතිපත්තිය මත 1948 පෙබරවාරි 4 ශී‍්‍ර ලංකාවට නිදහස ලැබුණි. අවුරුදු 150 ක් පමණ මෙරට පැවැති බි‍්‍රතාන්‍ය පාලනය එතැනින් අවසන් විය.

ඉන් අනතුරුව 1972  දී ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් ඇති විය. එමඟින් ශී‍්‍ර ලංකාව ජන රජයක් බවට පත්විය. බි‍්‍රතාන්‍ය රජය නියෝජනය කළ අග‍්‍රාණ්ඩුකාර ධූරය වෙනුවට සියලූ බැඳීම්වලින් තොර ජනාධිපති පදවිය ඇති කරනු ලැබීය. ජනාධිපති වරයා නාමමාත‍්‍ර විධායකය විය. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ජනාධිපති වූයේ විලියම් ගොපල්ලව මහතාය. 

1972 සංශෝධනයෙන් සෙනෙට් සභාව අහෝසි වු අතර රටේ උත්තරීතර පාලන මණ්ඩලය වූයේ ජාතික රාජ්‍ය සභාවයි.

1978 වර්ෂයේ හඳුන්වා දුන් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා මඟින් ජනාධිපති වරයාට පූර්ණ විධායක බලතල හිමිවිය. ඔහු මහජන ජන්දයෙන් පත්විය යුතුය. ජේ. ආර්. ජයවර්ධන මහතා පූර්ණ විධායක බලය සහිත ප‍්‍රථම ජනාධිපති විය.

මෙම  ව්‍යවස්ථාව මඟින් එතෙක් පැවැති කේවල මන්තී‍්‍රන් තේරීමේ ක‍්‍රමය වෙනුවට සමානුපාතික නියෝජනය ක‍්‍රමය හඳුන්වා දෙන ලදි. යම් මැතිවරණ කොට්ඨාශයකින් එක් එක් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ලබාගත් මුළු ඡුන්ද ප‍්‍රමාණයට සමානුපාතිකව ආසන හිමිවීමේ ක‍්‍රමය සමානුපාතික නියෝජන ක‍්‍රමයයි. 

එම ඡන්ද ප‍්‍රමාණයන්ට අනුව ප‍්‍රසාද මන්තී‍්‍රන් සංඛ්‍යාවක් ද දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට හිමිවිය. මැතිවරණයක දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට හිමිවිය. මැතිවරණයක දේශපාලන පක්‍ෂ ලබා ගන්නා සමස්ත ඡන්ද ප‍්‍රමාණය ප‍්‍රතිශතයක් ලෙස ගෙන ඊට අදාළව ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍රවරුන් පත් කර ගැනීමේ අයිතිය ද දේශපාලන පක්‍ෂවලට ලැබුණි. 

(c) Shilpa Sayura Foundation 2006-2017