බලය සහිත එකම අගයේ සංඛ්‍යා දෙකක් එකතු කිරීම, අඩු කිරීම, ගූණ කිරීම හා බෙදීමේදී,
කර්මය සිදුකරන්නේ බල මතය.
උදාහණ වශයෙන් 2² + 2² සලකන්න.
=4+4=8
=2(2²)=2*4=8
2³x 2² සලකන්න.
=8x4=32 2³x 2²=23+2 (බල එකතු කෙරේ)
=25 =32
දර්ශක හා ආශ්‍රිත කර්ම සඳහා පහත නීති අධ්‍යනය කරන්න.
උදාහණ වශයෙන් 2² + 2² සලකන්න.
=4+4=8
=2(2²)=2*4=8
2³x 2² සලකන්න.
=8x4=32 2³x 2²=23+2 (බල එකතු කෙරේ)
=25 =32
දර්ශක හා ආශ්‍රිත කර්ම සඳහා පහත නීති අධ්‍යනය කරන්න.
බල එකතු කිරීම | 32 + 34 = 32 + 34 = 9 + 81 = 90 | xm + xn = xm + xn
|
බල අඩු කිරීම | 32 - 34 = 32 - 34 = 9 - 81 = -72 | xm - xn = xm - xn
|
බල ගූණිතය | 3334 = (3x3x3) (3x3x3x3) = 33+4 = 37 | xmxn = xm+n පොදු පාදය තබා දර්ශක එකතු කරන්න |
x2x6 = (xx) (xxxxxx) = x2+6 = x8 | ||
බලයක බලය | (22)3 = (2x2)(2x2)(2x2) = 22x3 =26 | (xm)n = xmn පොදු පාදය තබා දර්ශක ගූණ කරන්න |
(x3)4 = (xxx)(xxx)(xxx)(xxx) = x3x4 =312 | ||
ගුණිතයක බලය | (3b)3 = (3b)(3b)(3b) = (3x3x3)(bbb) = 33b3 or (3b)3 = (31b1)3 = 31x3b1x3 = 33b3 | (xy)m = xm ym |
(xy)4 = (xy)(xy)(xy)(xy) = (xxxx)(yyyy) = x4y4 or (xy)4 = (x1y1)4 = x1x4y1x4 = x4y4 |