ධන හා ඍණ දර්ශක
 

ධන දර්ශක මෙන්ම ඍණ දර්ශකද ඇත.
ඍණ දර්ශකයෙන් අදහස් වන්නේ 1 කීවරක් එම සංඛ්‍යාවෙන් බෙදිය යුතුද යන බවය.

උදාහරණය : 8-1 = 1 ÷ 8 = 0.125
උදාහරණය : 5-3 = 1 ÷ 5 ÷ 5 ÷ 5 = 0.008

5-3 යන්න මෙලෙසද ගණනය කළ හැකිය.
1 ÷ (5 × 5 × 5) = 1/53 = 1/125 = 0.008
මෙහිදී 1 අගය 5 තුන්වන බලයෙන් බෙදයි.

බලය 1 හෝ 0 වූ විට
91 = 9
90 = 1

x2-2 = x2/x2 = 1
x2-2 = x0 = 1





































   
52 1 × 5 × 5 25
51 1 × 5 5
50 1 1
5-1 1 ÷ 5 0.2
5-2 1 ÷ 5 ÷ 5 0.04
   

 
(c) Shilpa Sayura Foundation 2006-2017