ශක්ති පරිවර්තනය යොදාගන්නා ආකාර
 

 

පගත රූප සටහනේ දක්වා ඇත්තේ ශක්තියේ විවිධ ස්වරූප හා ශක්තිය විවිධ පරිවර්තනයන්ට ලක්කර එමඟින් එදිනෙදා ජීවිතයේදී කටයුතු පහසු කරගන්නා ආකාරයයි.

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පහත රූපයේ දැක්වෙන්නේ සුළඟ නම් ශක්තිය තල බඹරයක් මඟින් වෙනත් ශක්තියක් බවට හරවා එමඟින් ජලය පොම්ප කරන ආකාරයයි.


මෙහිදී ශක්ති පරිවර්තනයක් හා ඉතා වැදගත් කරුණක් වන ශක්ති නාස්තිය වලක්වා ගන්නා ක්‍රමයක් (ස්භාවික ශක්තීන්ගෙන් ක්‍රයාවන් කර ගන්නා ආකාරය) මනාව දැක ගත හැක.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

 
(c) Shilpa Sayura Foundation 2006-2017