වලාකුළ
 

ප්‍රශ්නය :

අරාගලේ අර සක්‌වල මුළුල් ලා
දරා එද ලු යයි සක්‌වල හැඬිල් ලා
වරා නැතුව යයි සක්‌වල මුලුල් ලා
තෝරන් සකිය මුල් නැති වැල් හැඬිල් ලා

පිළිතුර : වැස්ස

(c) Shilpa Sayura Foundation 2006-2017