ධන හා ඍණ සංඛ්‍යා එකතු කිරීම
 

එකතු කිරීම:

ධන + ධන = ධන
5 + 3 = 8
ඍණ + ඍණ = ඍණ
(- 6) + (- 3) = - 9
ධණ හා සෘණ සංඛ්‍යා එකතුවකදී විශාල සංඛ්‍යාවේ සංකේතය තබන්න

(- 6) + 3 = -3

9 + (-12) = - 3

(- 5) + 7 = 2

4 + ( -2) = 2.

අඩු කිරීම:

ඍණ - ධන = ඍණ (සෘණ සංඛ්‍යා දෙකක් එකතු කිරීමට සමානයි
(- 8) - 3 = -8 + (-3) = -11
ධන - ඍණ = ධන + ධන = ධන
4 - (-3) = 4 + 3 = 7
ඍණ - ඍණ = ඍණ + ධන =

වඩා විශාල සංඛ්‍යාවේ සංකේතය තබන්න

(-7) - (-5) = ( -7) + 5 = -2

(-5) - ( -7) = (-5) + 7 = 2

ගූණ කිරීම:

ධන x ධන = ධන 3 x 4 = 12
ඍණ x ඍණ = ධන (-3) x (-5) = 15
ඍණ x ධන = ඍණ (-3) x 2 = -6
ධන x ඍණ = ඍණ 3 x (-2) = -6

බෙදීම:

ධන ÷ ධන = ධන 18 ÷ 3 = 6
ඍණ ÷ ඍණ = ධන (-18) ÷ (-3) = 6
ඍණ ÷ ධන = ඍණ (-18) ÷ 3 = -6
ධන ÷ ඍණ = ඍණ 18 ÷ (-3) = -6.
(c) Shilpa Sayura Foundation 2006-2017