සරළව ගත්විට ඔබගේ වත්කම යනු ඔබ ලඟ ඇති මුදල් ප්‍රමාණයයි.
ඔබ ලඟ තිබෙන මුදල් වියදම් කලේ නම්.
ඔබගේ වත්කම බිංදුව වේ.
ඔබ දැන් මුදලක් ණයට ගත්තේ නම් ඔබ ණයකරුවකු බවට පත්වේ.
ඉන් අදහස් වන්නේ ඔබේ වත්කම් බිංදුවට වඩා අඩුවූ බවය.
එනම් වත්කම සෘණ වීමය.
යම් සංඛ්‍යාවකින් ඊට වඩා විශාල සංඛ්‍යාවක් අඩු කළහොත් ලැබෙන අගය එම සංඛ්‍යා දෙක අතර වෙනස වන අතර,

පිළිතුර ඍණ (-) සංඛ්‍යාවක් ලෙස දක්වයි.
මෙය තව දුරටත් සංඛ්‍යා රේඛාවලින් පැහැදිලි කළ හැකිය.
එහි 0 න් දකුණට යන විට සංඛ්‍යාවේ + අගය වැඩිවන අතර අතර 0න් වමට යනවිට - අගය වැඩිවේ.
පහත ගණකය යොදාගෙන මෙය අධ්‍යයනය කරන්න.

උදාහරණ: -8+(-4) = -(8+4) = -12 or (-3)×(-2) = 6 |
|