දිග මැනීම පැරණි ඊජිප්තුවේ චිත්‍රයකින්
අඟල - මුලින්ම දුගට තැබූ ධාන්‍ය ඇට තුනකින් හෝ මහපට ඇඟිල්ලේ මුල් පුරුකේ දිග විය.
අඩිය - කකුලේ උපරිම දිග විය.
යාරය - නාසයේ සිට විහිදූ අතක මාපටගිල්ල දක්වා විය.
අතේ දුර - විහිදූ අතක උපරිම දිග
වියත - අත ඇඟිලි දි ඇරිය විට සුලඟිල්ල සිට මහපඟිල්ල දක්වා දුර
බඹය - අත් දෙකම දුග හැර අල්ලූ ලණුවක දිග