කුඩාම පොදු භාගය පරීක්‍ෂණය
 The Least Common Denominator (LCD)
භාග සංඛ්‍යා දෙකක හෝ වැඩි ගණනක කුඩාම පොදු භාගය නම් භාගයක හරයේ කුඩාම පොදු ගුණාකාරයි..
එය සොයාගැනීමට :
1. සංඛ්‍යාවල මහා පොදු සාධකය සොයාගන්න.
2. භාග සංඛ්‍යාවල හරයන් ගුණ කරන්න.
3. එම ගුණිත අගය මහා පොදු සාධකයෙන් බෙදන්න.
වෙනස් කල යුතු වන්නේ හා ලෙසය
හරි: වැරදි : %
කාලය
(c) Shilpa Sayura Foundation 2006-2017