කුඩාම පොදු ගුණාකාරය
 Least Common Multiple
කුඩාම පොදු ගුණාකාරය යනු යම් සංඛ්‍යා 2 ක් බෙදිය හැකි කුඩාම සංඛ්‍යාවයි.
4 & 6 සලකන්න
4 ගුණාකාර:   4, 8, 12, 16, 20, 24, 28, 32....
  1*4, 2*4, 3*4, 4*4, 5*4, 6*4, ...
6 ගුණාකාර:   6, 12, 18, 24, 30, 36, 42, 48....
  1*6, 2*6, 3*6, 4*6, 5*6, 6*6, ....

12, 24, 36, 48.... අගයන් 4 හ 6 බෙදිය හැක, ඒ සෑම එකක්ම 4 හා 6 පොදු ගුණාකාර වේ. The අඩුම පොදු ගුණාකාරය 12 කි, එමනිසා 12 යන්න 4 හා 6 කුඩාම පොදු ගුණාකාරය වේ

6 හා 10.
        10, 6 න් බෙදේද?   නැහැ.... ඊ ලඟ ගූණාකාරය 2*10 = 20
        20, 6න් බෙදේද?   නැහැ.... ඊ ලඟ ගුණාකාරය 3*10 = 30
        30, 6 න් බෙදේද ?   ඔව්.... කු.පො.ගු. = 30
 

අභ්‍යාස:
1)    10 හා 15.
  A) 15 B) 20 C) 30 D) 60 E) 150
 
 
 
2)    4 හා 9.
  A) 9 B) 18 C) 27 D) 36 E) 72
 
 
 
3)    8 හා 24.
 
  A) 24 B) 48 C) 72 D) 96 E) 192
 
 
 
4)    5 හා 12.
  A) 12 B) 30 C) 60 D) 90 E) 120
 
 
 
 
 
5)    6 හා 9.
  A) 9 B) 18 C) 36 D) 54 E) 90
 
 
 
 
 
6)    4 හා 10.
  A) 10 B) 20 C) 40 D) 80 E) 160
 
 
 
 
 
7)    9 හා 20.
 
  A) 20 B) 60 C) 90 D) 120 E) 180
 
 
 
 
 
8)    7 හා 35.
 
  A) 35 B) 70 C) 105 D) 245 E) 700
 
 
 
 

පිළිතුරු:   1) C     2) D     3) A     4) C     5) B     6) B     7) E     8) A

(c) Shilpa Sayura Foundation 2006-2017