24 හා 18 සලකන්න පිළිතුරු : 1 -B 2 -E 3 -D 4 -C 5 -A 6 -E 7 -D 8 -B
Greatest Common Factor (GCF)
සංඛ්‍යා දෙකක් බෙදෙන විශාලම පොදු අගය මහා පොදු ගුණාකාරයයි.
36 = 2 * 2 * 3 * 3
54 = 2 * 3 * 3 * 3
දෙකටම 2 * 3 * 3 පොදු බැවින්:
ම.පො.ස= 2 x 3 x 3=18
10 and 30 සලකන්න
10 න් 30 බෙදේද? ඔව්:
ම.පො.සා. = 10
18 න් 24 බෙදේද? නැහැ.
ඊ ලඟ යුගලය: 2 * 9 = 18
9 න් 24 බෙදේද? නැහැ.
ඊ ලඟ යුගලය: 3 * 6 = 18
6 න් 24 බෙදේද ? ඔව්:
ම.පො.සා. = 6