වීජීය ප්‍රකාශන ගොඩනැගීමට ප්‍රශ්න
 



    #1 . ඔබ රු. 5 බැගින් භාණ්ඩ දෙකක් හා රු. 4 බැගින් භාණ්ඩ 3 ක් මිලයට ගත් විට ඔබ ගෙවන මුදල  



    A)   (2 * 3) + (5 * 4)
    B)   (2 + 5) * (3 + 4)
    C)   (2 * 5) + (3 * 4)
    D)   (2 + 3) * (5 + 4)


    (පිළිතුර= C)
     

#2: ඔබ පැය 2 ක් පැයට කි.මී 50 ක වේගයෙන් හා පැය 3 ක් පැයට කි.මී 40 ක වේගයෙන් ගියේ නම්, ඔබ ගිය සම්පූර්ණ දුර?




    A)   (2 * 40) + (3 * 50)
    B)   (2 * 50) + (3 * 40)
    C)   (2 + 3) * (50 + 40)
    D)   (2 + 50) * (3 + 40)

    (පිළිතුර = C)




  1. ලියනගේ පැය හයක් පැයට කී.මී. 45 වේගයෙන්ද, පැය දෙකක් පැයට කී.මී. 50 වේගයෙන්ද රිය පැදවු විට, ඔහු ගමන් කළ සම්පූර්ණ දුර වන්නේ



    1. 6(45 + 50)
    2. (45 + 50) / 8
    3. (6 * 45) + (2 * 50)
    4. (6 * 45) - (2 * 50)


  2. මාලා රුපියල් 4 බැගින් අඹ 3 ක්ද, රුපියල් 2 බැගින් ජමනාරං හයක්ද ගත්තාය? ගෙවූ මුලු මුදල වන්නේ ?



    1. (3 * 2) + (4 * 6)
    2. (4 * 3) + (6 * 2)
    3. (4 + 3) * (6 + 2)
    4. (6 * 2) * (4 * 3)

  3. කමල් මේ සතියේ දින හයක් වැඩ කර දිනකට රුපියල් 60 බැගින්ද, ගිය සතියේ දින හතරක් රුපියල් 75 බැගින් වැඩ කලේය. ඔහු මේ සතියේ ඉපයූ මුදල ගිය සතියට වඩා වැඩි වන්නේ ?



    1. (6 * 60) - (4 * 75)
    2. (6 - 4) * (75 - 60)
    3. (60 - 6) * (75 - 4)
    4. (6 * 60) + (4 * 75)

(c) Shilpa Sayura Foundation 2006-2017