
1. වරහන් තුල තිබෙන සුලු කිරීම් පළමුව
2. සංඛ්‍යාවල බල හෝ වර්ගමූල (දර්ශක) දෙවනුව
3. වමේ සිට දකුණට ඇති ගූණ කිරීම් තෙවනුව
4. වමේ සිට දකුණට ඇති බෙදීම් සිවුවනුව
5. වමේ සිට දකුණට ඇති එකතු කිරීම් පස්වනුව
6. වමේ සිට දකුණට ඇති එකතු කිරීම් හයවනුව කරනු ලැබේ.
6 + 4 * 3 =18
2 + 6 * 5 =32
5 + 6 * 3 = 23
20 - 3 * 2 + 4 =18
5 + 3(6 + 4)=35
36 - 2(3 + 5) + 6 =26
ගණිත ප්‍රකාශනය ඇතුලත් කර ගණනය කරන්න.
ඔබ ලබාගත් දැනුමෙන් ගණකය භාවිතා නොකර පහත අභ්‍යාසය කර බලන්න
ඔබ ලබාගත් දැනුමෙන් ගණකය භාවිතා නොකර පහත අභ්‍යාසය කර බලන්න
