සූර්ය කෝෂ වල භාවිත කීපයක්
 

 

පහත ඇති රෑප මඟින් දැක්වෙන්නේ සූර්ය පැනල භාවිතයෙන් ක්‍රියා කරන යන්ත්‍ර හා සූර්ය පැනල යොදා ගත හැකි ආකාර

කීපයකි. 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

විදිලි බලය නොමැති ප්‍රදේශ වලදී පනිවිඩ හුවමාරෑව යන්තූ වලට විදුලිය සැපයීම සදහා සූර්ය පැනල භාවිතා කල හැක.

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

බැටරි (වියලි කෝෂ) ආරෝපණය සදහා සූර්ය කෝෂ භාවිතා කරයි.

 

 



 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

චන්ද්‍රිකා හා විවිධ අහස් යාත්‍රා වලට බලය සපයා ගැනීමට සූර්ය පැනල භාවිතා කරයි.

 

 


 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ගණක යන්ත්‍ර ක්‍රියා කරවීමට සූර්ය පැනල භාවිතා කරයි.

 

තවද මීට අමතරව සූර්ය ශක්ති විදුලි ශක්තිය බවට පරිවර්ථනය කරන මෙම සූර්ය පැනල මඟින් විශාල වශයෙන් ප්‍රයෝජන ගනියි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017