යම් කිසි සිදුවීමක් හෝ වස්තුවක් පිළිබඳව ලබාගන්නා තොරතුරු දත්ත ලෙස හැඳින්විය හැක.
එදිනෙදා ජීවිතයට දත්ත වල තිබෙන ප්‍රයෝජනය ගැන සිතන්න.
පාසල් කාල සටහන.
රූපවාහිනී වැඩ සටහන් විස්තරය.
ඔබේ ජීව දත්ත.
ඔබගේ වාර විභාගයේ ලකුණු.
හෙට කාළගුණය
දත්ත කෙතරම් අපට අවශ්‍යදැයි කිවහොත්, අප තොරතුරු මත පදනම් වූ සමාජයක් වී ඇත. දත්ත රැස් කිරීම, පිළිවෙල කිරීම සඳහා ඇති ගණිතමය ක්‍රමවේදය සංඛ්‍යානය ලෙස හඳුන්වයි.
දත්ත රැස් කිරීමට භාවිතා කරන උපකරණ