ලැබිය හැකි දත්ත ගණන
 

අයිස්ක්‍රීම් කෝප්ප මෙන්ම කේතු වලද එයි. ඒ අතරම රසයද තෙවැදෑරුම් නම තිබිය හැකි වෙනස් අයිස්ක්‍රීම් ගණන.


/ chocolate cup
/ chocolate <
/ \ chocolate cone
/
/ / strawberry cup
<-- strawberry <
\ \ strawberry cone
\
\ / vanilla cup
\ vanilla <
\ vanilla cone

ඉහත රුක් සටහනට අනුව (tree diagram)

අයිස්ක්‍රීම් ගණන= රස 3 X ඇසුරුම් 2= 6.

එය පහත විදියටද ඇඳිය හැක
/ chocolate cup
/
/ cup <-- strawberry cup
/ \
/ \ vanilla cup
/
<
\
\ / chocolate cone
\ /
\ cone <-- strawberry cone
\
\ vanilla cone

(c) Shilpa Sayura Foundation 2006-2017