දත්ත සමූහයක මධ්‍යන්‍ය අගය 1
දත්ත සමූහයක මධ්යයන්ය (median) වන්නේ විශාලත්වය අනුව පෙළ ගැසූ විට, එහි මැද අගයය. දත්ත ඔත්තේ සංඛ්‍යාවකදී මෙය පහසුවන අතර ඉරට්ටේ දත්ත ගණනකදී එය මැද දත්ත දෙකේ සාමාන්‍ය අගය වේ.
=
හරි:
වැරදි :
%
කාලය
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017