සූර්ය කෝෂ පැනල
 

හිරු කිරණ විද්‍යුතයට හරවන විශේෂ තහඩු රාශියක් එක් කිරීමෙන් සූර්ය පැනල සාදා ඇත.

දිවා කාලයේදී මෙමඟින් ලැබෙන විදුලි ශක්තිය විශාල ධාරිතාවයක් ඇති ධාරිත්‍රකයක රදවා තබා අවශ්‍යය වේලාවන් වලදී එය ප්‍රයෝජනය ගනී. 

මෙලෙස ගබඩා කළ ශක්තිය විදුලි පහන් , රේඩියෝ වැනි උපකරණ ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැක.

පහත රූපයේ දැක්වෙන්නේ සූර්‍යයාලෝකයෙන් ක්‍රියාකරන සූර්‍යය පැනලයක් සහිත ගණක යන්ත්‍රයකි.


(c) Shilpa Sayura Foundation 2006-2017