බිම් මැනුමේ මූලධර්ම (Principles of surveying)
ප්‍රධාන මූලධර්ම දෙකකි. එනම්,
* පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම
* සාපේක්ෂ පිහිටීම නිර්ණය කිරීම
පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම (Work from whole to part)
සාපේක්ෂ පිහිටීම නිර්ණය කිරීම (Location of a point by measurements from two control points)
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017