ස්කන්ධය හැඳින්වීම
 
>යම් වස්තුවක අඩංගුවන පදාර්ථ ප්‍රමාණය ස්කන්ධය (mass) නමින් හඳුන්වයි.
එය ගුරුත්වය යටතේ ඇති කරන බලය බර (weight) නමින් හඳුන්වයි. එකම ස්කන්ධය එකම උවද ගුරුත්වය හා උඩුකුරු තෙරපුම මත බර වෙනස් වේ. උදාහරණයක් නම් ජලය තුල බර අඩුය. හඳේදී ගුරුත්වාකර්ෂණය අඩු නිසා යම් වස්තුවක බර අඩුය.





වෙනත් ග්‍රහ ලෝකයදී ඔබගේ බර දැන ගැනීමට කැමතිද ?    
පෘතුවියේ ඔබේ බර : Kg.
චන්ද්‍රයාගේ දී ඔබේ බර. Kg.
බුධ ග්‍රහයාගේදී ඔබේ බර. Kg
අඟහරු ග්‍රහයාගේදී ඔබේ බර Kg.
බ්‍රහස්පති ග්‍රහයාගේදී ඔබේ බර Kg
සෙනසුරු ග්‍රහයාගේදී ඔබේ බර. Kg


රාත්තල් හා අවුන්ස ක්‍රමය සඳහා තබා ඇති සම්මත බර ඒකක :