අර්ධ - පූර්ණ මෙහෙයුම් චැසිය (Semi-forward control chassis)
  මෙහි එන්ජිම අර්ධ වශයෙන් රියැදුරු කුටීරයේ පවතින අතර, ඉතිරි කොටස ඉන් ඉදිරියට වන්නට සවි කොට ඇත. උදා: සමහර ලොරි රථ.

(c) Shilpa Sayura Foundation 2006-2017