ත්‍රිකෝණය හැඳින්වීම
 

ත්‍රිකෝණ හැඳින්වීමේදී ඒවාවල කෝණ වල ස්වභාවය වැදගත්ය. එක් කෝණයක් 90°ක් වූ ත්‍රිකෝණයක්,කෝණ දෙකක් සමාන, කෝණ තුනම අසමාන හා කෝණ තුනම සමාන වූ ත්‍රිකෝණ පහත දැක්වේ. ඒවා වල ලක්‍ෂණ අධ්‍යයනය කිරීම ත්‍රිකෝණමිතියයි.




























(c) Shilpa Sayura Foundation 2006-2017