වසර මිලියන මිලියන 440 සිට 410 පෙර
වායුගෝලය සිසිල් වූ අතර ආරද්‍රතාවය වැඩි විය. ගොන්ඩවානාව ස්ථායි වි දකුණු ධ්රවයේ වීය. විශාල ගැලැසියර බිහිවීම නිසා නොගැඹුරු මුහුදු වියළිනි. ගොඩබිම නියමාකාර පසක් නොවුනු අතර රළු ගල්වලින් වැසී තිබුණි. ජීවය මුහුදේ පමණක්ම වීය. පෘතුවියේ කක්ෂයේ වෙනස්වීම නිසා ධ්‍රව වල භ්‍රමණ කේන්ද්‍රයන් වෙනස් විය. ඉන් සූර්යාලෝකය ලැබීම් වෙනස්කම් නිසා පෘතුවියේ සමහර ප්‍රදේශ වල අයිස් තට්ටු ඇතිවිය.සමහර ප්‍රදේශ උණුසුම් විය.
ට්‍රයිලෝබයිටයන් බහුල වීම හා පෘශ්ඨවංශික (vertebrate) එනම් කොඳු ඇට පෙලක් නොමැති මසුන් ඇතිවීම සිදුවිය.
දැල්ලන්ගේ ස්වරූපය ගත් ජීවීන්ද, මුහුදු ගෝනුස්සන්ද, තාරකා මාළුවන්ද, හකු නොමැති ප්‍රථම මෝරුන් වැනි මසුන්ද මෙම යුගයේදී පරිණාමනය විය.
මූලික කොඩේටවන්ගේ (primitive chordates) පරිණාමනය පෘෂ්ධවංශිකයන් (vertebrates) එනම් කොඳු ඇට පෙළක් සහිත සතුන් බිහිවීමට හේතු විය. අද ජීවත්වන තාරකා මාළුවන් හා ඉකිරියන් වැනි විය. විවිධ මුහුදු ජීවන (life forms) ඇතිවූ මේ යුගයේ අපෘෂ්ධවංශිකයන්, ට්රයිලෝබයිටයින්, බ්රැචිපොඩාවන් සහ මුල්ම පෘෂ්ධවංශිකයන් වූ කොන්ඩොන්ට්ස් (conodonts)ද රතු හා කොළ ඇල්ගී, මූලික මාලුවන්, කොරළ් හා මූලික ගෝඩබිම් ශාක වලට සමාන වූ මුහුදු ශාක (tetrahedral spores) ද බහුල විය. ශාක ගොඩබිම ආක්‍රමණය කළේ මෙකල බව සළකයි.
පෙට්රොබ්රන්චියා Pterobranchia
මොවුන් සමූහයක් ලෙස වැඩෙන අතර දිගු පරිසරයක විහිදී කොළණියක් ලෙස ජීවත් වෙති. වෙන් වෙන් වශයෙන් සිටින බව පෙනුනද ඔවුන් එකම මූලයකින් බිහිවී සිටින බවට දැක ගත හැක. ආහාර ලබාගැනීමට තම ග්රාහිකා (tentacles)එලියට දිගු කරන අතර පොදු නලයකින් ප්‍රෝටීන ප්‍රවාහනය කරයි.
මොවුන් සමූහයක් ලෙස වැඩෙන අතර දිගු පරිසරයක විහිදී කොළණියක් ලෙස ජීවත් වෙති. වෙන් වෙන් වශයෙන් සිටින බව පෙනුනද ඔවුන් එකම මූලයකින් බිහිවී සිටින බවට දැක ගත හැක. ආහාර ලබාගැනීමට තම ග්රාහිකා (tentacles)එලියට දිගු කරන අතර පොදු නලයකින් ප්‍රෝටීන ප්‍රවාහනය කරයි.
මෙකල්හි අතිවිශාල ගැලැසියර ඇතිවීම නිසා මුහුදු නොගැඹුරු මුහුදවල් සිඳී ගිය අතර ඒ නිසාම සියයට 60% පමණ මුහුදු ජීවීන්ද සියළුම කුළ වල 25% ක් වඳවී ගියේය.
සෑම තැනකම ගිනිකඳු ඇතිවීම හා කඳු ඉහලට එසවීම සිදුවිය. මුහුදු දියවැල් වෙනස් වීමෙන් අත්ලාන්තික් සාගරය විවෘත විය. ලෝකය පුරාම මුහුමට්ටම අඩු වැඩි වීම් සිදු විය.
මෙකල්හි මසුන්ට එතරම් හැකියා නොවීය, වරල් හෝ හකු නොවීය.
පෘෂ්ඨවංශිකයෝ Vertebrata
මසුන්, ගෙම්බන්, උරගයන්, කුරුල්ලන්, ක්ෂීරපායීන් සියල්ල පෘෂ්ඨවංශිකයෝය. ඔවුන්ට කොඳු ඇට පෙළක් හා සංකීර්ණ ඉන්ද්රිය ව්‍යුහයක් තිබේ. අපෘෂ්ඨවංශිකයන්ට කොඳු ඇට පෙළක් නැත.
පෘෂ්ඨවංශිකයෝ Vertebrata
මසුන්, ගෙම්බන්, උරගයන්, කුරුල්ලන්, ක්ෂීරපායීන් සියල්ල පෘෂ්ඨවංශිකයෝය. ඔවුන්ට කොඳු ඇට පෙළක් හා සංකීර්ණ ඉන්ද්රිය ව්‍යුහයක් තිබේ. අපෘෂ්ඨවංශිකයන්ට කොඳු ඇට පෙළක් නැත.
Ostracoderms ඔස්ට්රකෝඩමයෝ
ඔස්ට්රකෝඩමයන් පෘෂ්ධවංශිකයින් බිහිවීමේලා වැදගත් මෙහෙයක් කළහ, ඔවුනගෙන් හකු සහිත ජීවීන් ඇතිවීම පරිණාමයේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ. ඔවුන් සෙ. මී. 20 පමණ වූ ඉතා කුඩා මසුන් වූහ.ඔවුන් ස්වසනය කළහ. සමහරුන්ට කුඩා වරල් දෙකක් විය. ඔවුන් පිහිණීමට වඩා කිමිදීම කළ බව සිතිය හැක.
මුහුදු ශාක ගොඩබිමට වඩා කළපු හා නොගැඹුරු ජලාශ වලට ඇදී ආමුත්, ගොඩබිම ඔවුනට වැඩෙන්නට පරිසරයක් නොවීය. ක්‍රමයෙන් පොළව සිසිල් වීම නිසා මෙම යුගයේ අවසාන කාළයේදී ශාක ගොඩබිම වෙත පාවී ගියහ.