ද්‍රව මිනුම් චක්‍රය
 

ද්‍රව මැනීමේ ප්‍රධානතම ඒකකය ලීටරයි.
එය සෑදී ඇත්තේ ඝණ සෙන්ටිමීටර 100 කිනි.
එනම් උසින්, දිගින් හා පලලින් 1 සෙ.මී. වූ ඝණක 100 ක් සාමාන්‍ය පීඩනය යටතේ ගන්නා ඉඩ ප්‍රමාණයයි.

විද්‍යාවේදී ඔබ ඉගන ගත් අයුරු පීඩනය පරිමාවට බලපායි.

මනින ද්‍රවය හා එහි පරිමාව මත ප්‍රකාශිත ඒකකය තෝරා ගැනේ.

වැවක ධාරිතාවය - කියුබික් මීටර 3,50,000 (ඝණ මීටර)
බෙහෙත් වේලක් - මිලි ලීටර 10 (තේ හැන්දක්)
බීම බෝතලයක් - මිලි ලීටර 400
පෙට්රෝලියම් ඉන්ධන - ලීටර 20 ක්
කිරි මිලි ලීටර් 400 යේ බෝතල් 20 ක්
වතුර ලීටර් 2000 බවුසර 4 ක්



මේ අනුව ද්‍රව මැනීමේ චක්‍රය පහත පරිදිය.

මිලි ලීටර් 1000 ක්= ලීටර 1


1 kiloliter = 1000 liters

1 hectoliter = 100 liters

1 decaliter = 10 liters

1 liter =1000 milliliter

1 deciliter = 1/10 liter

1 centiliter = 1/100 liter

1 milliliter = 1/1000 liter

(c) Shilpa Sayura Foundation 2006-2017