එදිනෙදා කටයුතු වලට ද්‍රව මිනුම් අවශ්‍ය වන අවස්ථා රැසකි.
දිය ඇල්ලක් භාවිතා කර ජල විදුලිය නිපදවීමේදී, වසරකට ලබාගත හැකි ජල ප්‍රමාණය කොපමණද ?
ඒ අනුව නිපදවිය හැකි විදුලි ධාරිතාවය කුමක්ද ?
ඒ සඳහා සවිකරන ඩයනමෝවේ ප්‍රමාණය කුමක්ද ?
ඉන්ධන, බෙහෙත් මැනීම
වර්ෂාපතන මාන
වර්ෂාපතන මාන , තේ , කිරි ආදිය මැනීම